අබී මූසා රලියල්ලාහු අන්හු විසින් වාර්ථාකරනලදි මා සමග සහාබාවරැන් සය දෙනෙක් නබි සල් තුමා සමග යුද්ධයකට සූදානම් වී…

අබී මූසා රලියල්ලාහු අන්හු විසින් වාර්ථාකරනලදි මා සමග සහාබාවරැන් සය දෙනෙක් නබි සල් තුමා සමග යුද්ධයකට සූදානම් වී යම් බූරැවකුගේ පිට මත ගමන් කරන විට අපගේ පාමුල හා ෙකදි කකුල පොලවට ගැටී තුවාලයක් අැති වී යම් රෙදි කෑල්ලකින් ඒය අපි වෙලුමක් සේ දමා ගමන අවසන් කළෙමු

අබී මූසා රලියල්ලාහු අන්හු විසින් වාර්ථාකරනලදි මා සමග සහාබාවරැන් සය දෙනෙක් නබි සල් තුමා සමග යුද්ධයකට සූදානම් වී යම් බූරැවකුගේ පිට මත ගමන් කරන විට අපගේ පාමුල හා කෙදි කකුල පොලවට ගැටී ඒනම් ෙපාලවෙහි උෂ්ණත්වය දරාගැනීමට අපහසු බැවින් තුවාලයක් අැති වී යම් රෙදි කෑල්ලකින් ඒය අපි වෙලුමක් සේ දමා ගමන අවසන් කළෙමු මෙසේ පැවසු අබී මුසා රළියල්ලා අන්හු ඒයට මෙසේ අදහස් කරයි යම් කර්මයක් කර ඒය නැවත මතක් කිරීම හෝ ඒය අන් අයට අාඩම්බර කමින් පැවසීමද සත් කියාවක් නොවන බව අදහස් කළේය

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

අබී මූසා රලියල්ලාහු අන්හු විසින් වාර්ථාකරනලදි මා සමග සහාබාවරැන් සය දෙනෙක් නබි සල් තුමා සමග යුද්ධයකට සූදානම් වී යම් බූරැවකුගේ පිට මත ගමන් කරන විට අපගේ පාමුල හා කෙදි කකුල පොලවට ගැටී තුවාලයක් අැතිවී යම් රෙදි කෑල්ලකින් ඒය අපි වෙලුමක් සේ දමා ගමන අවසන් කළෙමු මෙසේ පැවසු අබී මුසා රළියල්ලා අන්හු ඒයට මෙසේ අදහස් කරයි යම් කර්මයක් කර ඒය නැවත මතක් කිරීම හෝ ඒය අන් අයට අාඩම්බර කමින් පැවසීමද සත් කියාවක් නොවන බව අදහස් කළේය ඉහත සදහන් හදීසයේ අර්ථකථනය වනුයේ සහබාවරැන් සියලුදෙනාම බූරැවකුගේ පිට මත කෙනෙකුද මද වේලාවකට පසුව තවත් සහාබිකෙනෙක් ද ඒසේම සයදෙනාම සතුරන්ව හමුවන තෙක් මාරැවෙන් මාරැවට ගමන් කරන ලද වාතාරණයේ අරාබි කාන්තාරයේ උෂ්ණය දරා ගන්න බැරැිව ඔවුන්ගේ පාමුල් හා නියපොතු මතද යම් තුවාල අැතිවිය ඒ් බැවින් ඔවුන් වෙලුමක් සේ යම් රෙදි කැබැල්ලකින් ඒය වසා ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කළහ මෙම සිද්ධිය පාතකොට මෙම යුද්ධයට ප්රතිකාර්යයක් හා බැදිමක් යන නමින් නබි තුමා අදහස් කළේය තවද යම් කර්මයක් කර රයින් යම් දෙයක් බලාපොරොත්තුවිම හෝ මූනිච්චාවට ඒම ක්රියාව කර ඒය අන් අයට දෙඩවීම පිළිකුල්සාගත කරැණකි යනුවෙන් විද්වතුන් ප්රකාශ කරන්නෝය

التصنيفات

නබිතුමාගේ යුද ජයග්රහණ හා එතුමාගේ දායකත්වය (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!)