إعدادات العرض
සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බලවත් තරබාරු මිනිසකු පැමිණෙයි. අල්ලාහ් අභියස කෝදුරුවෙකුගේ පියාපතක…
සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බලවත් තරබාරු මිනිසකු පැමිණෙයි. අල්ලාහ් අභියස කෝදුරුවෙකුගේ පියාපතක තරම්වත් ඔහුට වටිනාකමක් නොවනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බලවත් තරබාරු මිනිසකු පැමිණෙයි. අල්ලාහ් අභියස කෝදුරුවෙකුගේ පියාපතක තරම්වත් ඔහුට වටිනාකමක් නොවනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Türkçe اردو 中文 हिन्दी Tagalog Hausa Kurdî Kiswahili Português Русскийالشرح
මෙලොවෙහි අල්ලාහ්ගේ මැවීම්වලට වඩා ඉමහත් සේ පුෂ්ටිමත් ලෙස වැඩුණු, තම ක්රියාවෙන් හා වදනින් පුරසාරම් දොඩන අහංකාර බලවත් මිනිසෙකු වනාහි, සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් අබියස කෝදුරුවෙකුගේ පියාපතකට වඩා වටිනාකමක් ඔහුට නොවන්නේය. ඔහුට කිසිදු වටිනාකමක් හෝ තත්ත්වයක් හෝ නොවනු ඇත.التصنيفات
මතුලොව ජීවිතය