කවරෙකු පාලකයාව අවමානයට පත් කළේ ද අල්ලාහ් ඔහුව අවමානයට පත් කරනු ඇත.

කවරෙකු පාලකයාව අවමානයට පත් කළේ ද අල්ලාහ් ඔහුව අවමානයට පත් කරනු ඇත.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු විසින් පාලකයා අවමානයට පත් කළේ ද අල්ලාහ් ඔහුව අවමානයට පත් කරනු ඇත.”

[හසන් ගණයට අයත් හදීසයකි.] [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.]

الشرح

පාලකයාගේ නියෝග හෑල්ලුවට ගැනීමේ තහනම මෙම හදීසයේ සඳහන් වේ. මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් එවැන්නන් අවමානයට පත් කරනු ඇතැයි යන දැඩි අවවාදය තුළින් එය පෙළගැසී ඇත. ප්රතිවිපාකය අදාළ ක්රියාවෙන්ම පිහිටනු ඇත.

التصنيفات

පාලිතයන් කෙරෙහි පාලකයකුගේ යුතුකම