උණ, නිරයේ ඌෂ්ණයෙන් වූවකි. එහෙයින් ජලයෙන් එය සිසිල් කර ගනු.

උණ, නිරයේ ඌෂ්ණයෙන් වූවකි. එහෙයින් ජලයෙන් එය සිසිල් කර ගනු.

අාඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “උණ, නිරයේ උෟෂ්ණයෙන් වූවකි. එහෙයින් ජලයෙන් එය සිසිල් කර ගනු.“

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

සැබැවින්ම උණ, නිරයේ දැඩි රෂ්මිය තාපයෙන් වූවක් බව නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටියේය. රෝගියාට එය හට ගත්තේ නම් එය එයින් වූවකි. එම රෂ්ණය ජලය මගින් ඉවත් වනු ඇත.

التصنيفات

නබි පිළිවෙතට අනුව වෙදකම් කිරීම