නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සිව්පාවුන් සිරකර තැබීම තහනම් කළ කළහ.

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සිව්පාවුන් සිරකර තැබීම තහනම් කළ කළහ.

අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී."නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සිව්පාවුන් සිරකර තැබීම තහනම් කළහ."

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සිව්පාවුන්ට පණ තිබියදී හී විදිමින් හෝ ඒ හා සමාන වෙනත් අයුරකින් හෝ උන් මරණයට පත් වන තෙක් උන් සිරකර තැබීම තහනම් කළහ. එසේ නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තහනම් කළේ එහි සත්ව හිංසනය සිදුවන බැවිනි.

التصنيفات

ඉස්ලාම්හි සත්ව අයිතිවාසිකම්