إعدادات العرض
1- ඉබ්නු මස්උෟද් -රළියල්ලාහු අන්හු- තුමා සෑම බ්රහස්පතින්දාවකම අපට උපදෙස් දෙන්නට විය.
2- අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-දේශනාවක් කරමින් සිටියදී එතුමා වෙත මම පැමිණියෙමි.