إعدادات العرض
උමර් -රළියල්ලාහු අන්හු- තුමා යමක් පවසන විට නියත වශයෙන්ම මම එය එසේ යැයි සිතමි යැයි කරන ප්රකාශයකට මා සවන් දී නැත. එය…
උමර් -රළියල්ලාහු අන්හු- තුමා යමක් පවසන විට නියත වශයෙන්ම මම එය එසේ යැයි සිතමි යැයි කරන ප්රකාශයකට මා සවන් දී නැත. එය ඔහු සිතූ දෑ මෙන් තිබුණාක් මිස.
ඉබ්නු උමර්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. උමර් -රළියල්ලාහු අන්හු- තුමා යමක් පවසන විට නියත වශයෙන්ම මම එය එසේ යැයි සිතමි යැයි කරන ප්රකාශයකට මා සවන් දී නැත. එය ඔහු සිතූ දෑ මෙන් සිදු වූවක් මිස.
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Tiếng Việtالشرح
උමර් තුමාට හැර වෙනත් ජනයාට පැහැදිලිව මතුපිටින් නොපෙනෙන කරුණු සම්බන්ධයෙන් එතුමා යම් තීන්දුවක් දී පසුව එම කරුණු පැහැදිලි වී එය හෙළිවීමට පෙර ඒ සම්බන්ධයෙන් උමර් තුමාගේ තීන්දුව හෙළිවී තිබෙනු සහාබාවරු දුටුහ. එය තත්කාලයේ හෙළි වූ එමෙන්ම සිදු වූ දෑට සාපේක්ෂව පැවතිණ.