إعدادات العرض
තම රැවුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් හා තම කුකුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් අල්ලාහ් කවරෙකුව ආරක්ෂා කළේ ද ඔහු ස්වර්ගයට…
තම රැවුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් හා තම කුකුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් අල්ලාහ් කවරෙකුව ආරක්ෂා කළේ ද ඔහු ස්වර්ගයට පිවිසීය.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “තම රැවුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් හා තම කුකුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් අල්ලාහ් කවරෙකුව ආරක්ෂා කළේ ද ඔහු ස්වර්ගයට පිවිසීය.“
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە தமிழ்الشرح
අල්ලාහ් කෝපයට පත්කරන කතාවෙන් හා කාම අපචාරයේ යෙදීමෙන් කවරෙකුව අල්ලාහ් ආරක්ෂා කළේද සැබැවින්ම ඔහු ජය ලැබීය. තවද ස්වර්ගයට පිවිසීය.التصنيفات
ස්වර්ගයෙහි හා නරකාදියෙහි ස්වරූපය