إعدادات العرض
දරුවකු පියකුට අනුමත නොවන්නේය. නමුත් ඔහු ඔහුව වහලෙකු සේ දුටුවානම් මිස. එවිට ඔහුව මිලට ගෙන ඔහු නිදහස් කරනු ඇත.
දරුවකු පියකුට අනුමත නොවන්නේය. නමුත් ඔහු ඔහුව වහලෙකු සේ දුටුවානම් මිස. එවිට ඔහුව මිලට ගෙන ඔහු නිදහස් කරනු ඇත.
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((දරුවකු පියකුට අනුමත නොවන්නේය. නමුත් ඔහු ඔහුව වහලෙකු සේ දුටුවානම් මිස. එවිට ඔහුව මිලට ගෙන ඔහු නිදහස් කරනු ඇත.))
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Hausa தமிழ்الشرح
තම පියා වෙනුවෙන් තමන් වෙත පැවරුණු වගකීම් ඉටු කිරීමේදී දරුවා පියාට අනුමත නොවේ. ඔහු සමග යහ අයුරින් කටයුතු කිරීම ඔහුට ප්රමාණවත් නොවේ. නමුත් ඔහු ඔහුව ගැත්තෙකු සේ දුටුවේ නම් ඔහුව ඔහු නිදහස් කරනු ඇත.التصنيفات
දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීමේ මහිමයන්