කවරෙකු යුද නොවැදුනේද එසේ නැතිනම් යුද භටයකු සූදානම් නොකරන්නේ ද එසේත් නැතිනම් යුධ භටයාට පසුව ඔහුගේ පවුල…

කවරෙකු යුද නොවැදුනේද එසේ නැතිනම් යුද භටයකු සූදානම් නොකරන්නේ ද එසේත් නැතිනම් යුධ භටයාට පසුව ඔහුගේ පවුල සම්බන්ධයෙන් යහපත සළසා නොදෙනේනේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයට පෙර ඔහුට කම්පනයක් (අභාග්යයක්) අල්ලාහ් ඇති කරයි.

අබූ උමාමා-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු යුද නොවැදුනේද එසේ නැතිනම් යුද භටයකු සූදානම් නොකරන්නේ ද එසේත් නැතිනම් යුධ භටයාට පසුව ඔහුගේ පවුල සම්බන්ධයෙන් යහපත සළසා නොදෙනේනේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයට පෙර ඔහුට කම්පනයක් (අභාග්යයක්) අල්ලාහ් ඇති කරයි.“

[හසන් ගණයට අයත් හදීසයකි.] [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.]

الشرح

යුද්ධය සඳහා වූ දිරිගැන්වීම, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරිම අතහැර දමන්නාටත් ජිහාද් කරන්නන්ට උපකාර කිරීම හෝ ඔවුන්ගෙන් පසුව ඔවුන්ගේ පවුලට රැකවරණය ලබා දෙමින් ඔවුනට උදව් උපකාර කිරීම අතහැර දමන්නාටත් අවසන් දිනයට පෙර මෙලොවෙහිදීම අල්ලාහ්ගෙන් දැඩි දඬුවමක් ඇති බවට වූ විග්රහය, මෙම කරුණු පිළිපැදීම අතහැර දමන්නාට හා එහි ඔහු දැක්වූ නොසැලකිල්ලට දඬුවමක් වශයෙන් දරුණු අභාග්යයන් හිමි වීම යනාදිය සම්බන්ධයෙන් මෙම හදීසයේ සඳහන්ව ඇත.

التصنيفات

අරගල කිරීමේ මහිමය