මය්මූනා -රළියල්ලාහු අන්හා- තුමිය ස්නානය කොට ඉතිරි වූ ජලයෙහි සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ ද…

මය්මූනා -රළියල්ලාහු අන්හා- තුමිය ස්නානය කොට ඉතිරි වූ ජලයෙහි සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ ද ස්නානය කරන්නට වූහ.

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “මය්මූනා -රළියල්ලාහු අන්හා- තුමිය ස්නානය කොට ඉතිරි වූ ජලයෙහි සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ ද ස්නානය කරන්නට වූහ.“

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම බිරිය, මය්මූනා තුමිය ස්නානය කොට ඉතිරි වූ ජලයෙහි ස්නානය කරන්නට වූහ.

التصنيفات

ජලය පිළිබඳ නීති, ස්නානය කිරීම