إعدادات العرض
1- එය වනාහි, එහි ජලය පිරිසිදුය. එහි මියගිය දෑද අනුමතය.
2- ජලය කුල්ලතෙයින් ප්රමාණයෙන් වී නම් එය කිලිටි උසුලන්නේ නැත.
3- ජලය පිරිසිදුයි. කිසිදු වස්තුවක් එය කිලිටි නොකරයි.
4- මය්මූනා -රළියල්ලාහු අන්හා- තුමිය ස්නානය කොට ඉතිරි වූ ජලයෙහි සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ ද ස්නානය කරන්නට වූහ.
5- නියත වශයෙන්ම ජලය කිලිටි නොවන්නේය.