إعدادات العرض
ජලය පිරිසිදුයි. කිසිදු වස්තුවක් එය කිලිටි නොකරයි.
ජලය පිරිසිදුයි. කිසිදු වස්තුවක් එය කිලිටි නොකරයි.
අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. බුළාආ නම් ළිඳෙන් අපි වුළු ගන්නදැයි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසන ලදී. එය සනීපාරාක්ෂක තුවාද බලු මස් හා අපවිත්ර දෑද විසි කරන ලද ළිඳකි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “ජලය පිරිසිදුයි. කිසිදු වස්තුවක් එය කිලිටි නොකරයි.“ යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdîالشرح
සැබැවින්ම ජලය පිරිසිදුයි. එහි වර්ණය සුවය හා දුඟඳ වෙනස් නොවන තාක්කල් අපවිත්රයක් වැටුණු වහාම අපිරිසිදු නොවන බව අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැහැදිලි කළහ.التصنيفات
ජලය පිළිබඳ නීති