إعدادات العرض
පාපකම් ලියැවෙන වසයට පත් නොවූ දරුවන් තිදෙනෙකු මිය ගිය මුස්ලිම්වරයකු වනාහි, ඔවුන් වෙත වූ ඔහුගේ කරුණාවෙහි භාග්යය…
පාපකම් ලියැවෙන වසයට පත් නොවූ දරුවන් තිදෙනෙකු මිය ගිය මුස්ලිම්වරයකු වනාහි, ඔවුන් වෙත වූ ඔහුගේ කරුණාවෙහි භාග්යය හේතුවෙන් අල්ලාහ් ඔහු ස්වර්ගයට ඇතුළත් කරනු මිස නැත.
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පාපකම් ලියැවෙන වසයට පත් නොවූ දරුවන් තිදෙනෙකු මිය ගිය මුස්ලිම්වරයකු වනාහි, ඔවුන් වෙත වූ ඔහුගේ කරුණාවෙහි භාග්යය හේතුවෙන් අල්ලාහ් ඔහු ස්වර්ගයට ඇතුළත් කරනු මිස නැත.“
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Hausa Kurdî தமிழ்الشرح
මුස්ලිම්වරුන් අතුරින් කෙනෙකු සතු වැඩිවියට පත් නොවූ පිරිමි දරුවන් හෝ ගැහැණු දරුවන් තිදෙනෙකු මිය ගොස් ඇත්නම් ඔහු ස්වර්ගයට පිවිසීමට එය හේතුවක් වනු මිස නැත.التصنيفات
ස්වර්ගයෙහි හා නරකාදියෙහි ස්වරූපය