නියතවම බනූව්සලමා නම් පිරිසක් නබි තුමාණන් කෙරෙහි යෝඡනාවක් ඉදරිපත් කළහ ඔවුන්ගේ වාසස්ථානයෙන් ඉවත් වී මස්ඡිදයට…

නියතවම බනූව්සලමා නම් පිරිසක් නබි තුමාණන් කෙරෙහි යෝඡනාවක් ඉදරිපත් කළහ ඔවුන්ගේ වාසස්ථානයෙන් ඉවත් වී මස්ඡිදයට අාසන්නව නිවහනක් ගොඩනගන්නද කියා අැසූවිගස නබි තුමා මෙසේ කීවේය මස්චිදයට අාසන්නවු නිවහන අානිසංස අඩුවෙන්ද දුරස්වූ නිවහන අධික කුසල් ලබාදෙන්නාවු කාර්යන් යන අදහසින් නබි තුමා පැවසූහ වාර්ථාකරැ ඡාබිර් රළියල්ලාහු අන්හු මූලාශ්රය මුස්ලිම්

නියතවම බනූව්සලමා නම් පිරිසක් නබි තුමාණන් කෙරෙහි යෝඡනාවක් ඉදරිපත් කළහ ඔවුන්ගේ වාසස්ථානයෙන් ඉවත් වී මස්ඡිදයට අාසන්නව නිවහනක් ගොඩනගන්නද කියා අැසූවිගස නබි තුමා මෙසේ කීවේය මස්චිදයට අාසන්නවු නිවහන අානිසංස අඩුවෙන්ද දුරස්වූ නිවහන අධික කුසල් ලබාදෙන්නාවු කාර්යන් යන අදහසින් නබි තුමා පැවසූහ වාර්ථාකරැ ඡාබිර් රළියල්ලාහු අන්හු මූලාශ්රය මුස්ලිම් මෙම හදීසයේ අදහස වන්නේ මස්ජිදයට දුරස්ව නිවහනක් පිහිටා තිබිම යමෙකු වුලූ දෝවනය සමග දුර සිට පැමිනණන විගස ඔහුගේ ඒක් පාමුල වැදෙන විගස ඔහු සතු කුසල් පතිත වී අකුසල් ඉවත් වේ යනුවෙන්ද මස්ජිදයට සමීපව සිටින්නාට මේ භාග්ය අහිමි වේ යනුවෙන්ද අදහස් කෙරේ

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඒ හා සමානව ඉමාම් බුහාරි තුමාද වාර්තා කර ඇත.]

الشرح

පූර්ව සාධක සහිත නියතවම බනූව්සලමා නම් පිරිසක් නබි තුමාණන් කෙරෙහි යෝඡනාවක් ඉදරිපත් කළහ ඔවුන්ගේ වාසස්ථානයෙන් ඉවත්වී මස්ඡිදයට අාසන්නව නිවහනක් ගොඩනගන්නද කියා අැසූවිගස නබි තුමා මෙසේ කීවේය මස්චිදයට අාසන්නවු නිවහන අානිසංස අඩුවෙන්ද දුරස්වූ නිවහන අධික කුසල් ලබාදෙන්නාවු කාර්යන් යන අදහසින් නබි තුමා පැවසූහ වාර්ථාකරැ ඡාබිර් රළියල්ලාහු අන්හු මූලාශ්රය මුස්ලිම් මෙමහදීසයේ අදහස වන්නේ මස්ජිදයට දුරස්ව නිවහනක් පිහිටා තිබිම යමෙකු වුලූ දෝවනය සමග දුර සිට පැමිනණන විගස ඔහුගේ ඒක් පාමුල වැදෙන විගස ඔහු සතු කුසල් පතිත වී අකුසල් ඉවත් වේ යනුවෙන්ද මස්ජිදයට සමීපව සිටින්නාට මේභාග්ය අහිමි වේ යනුවෙන්ද අදහස් කෙරේ තවද අබූ හුරෙයිරා රළියල්ලාහු මෙසේ ප්රකාශ කරයි අානිසංසයෙන් ඉමහත්වූ භාග්ය ලැබෙන්නාවු තැනැත්තා කවුරැන්ද යැයිඒතුමා ප්රශ්නකල විගස ඔවුන්ගෙන් කෙනෙකු කුමකටද යැයි පුශ්න කළහ ඒවිට අබීහුරෙයිරා රළියල්ලාහු ඒවිට මෙසේ කීහ කාගේ නිවහන මස්ඡිදයට දුරස්ව තිබෙන්නේද ඔවුන්ගේ ඒක් අඩියකට ඒක් කුසලක් පතිත වී අකුසලක් මකනු ලැබේ යැයි පුකාශ කළහ මූලාශ්රය මුවත්තා38වන හදීස් අංක මෙම භාගය හිමිවන්නේ කෙනෙකු වුලු දෝවනය අංග සම්පූර්ණව ඉටු කර මස්ඡිදය කෙරෙහි ගමන් කරන්නේද ඔහුගේ සෑම අඩියකටම කුසල් සටහන්වී අකුසලක් ඉවත් කරනු ලැබේ තවද ඔහුට උසස් ශ්රේණියක්ද පතිත කරනු ලැබේ තවත් රිවායතයක් මගින් මෙසේ සදහනවී තිබේ කෙනෙකු වුලූව් දෝවනය අංග සම්පූර්ණව කර මස්ඡිදය වෙත ගමන් කරන විගස ඔහුගේ වම් කකුල පොලව මත තබන විගස ඔහුට කුසලක් පතිතවනබවත් දකුණු කකුල තබන කළෙහි අකුසලක් මකනු ලැබේ යැයි ඒබැවින් නූඹලා මස්ඡිදයට අාසන්න්වද දුරින් ඉන්නද කැමැත්ත දක්වන්නේ යැයි කීහ මූලාශ්රය අබූව් දාවූද්563ෂෙයික් අල්බානිද මෙය නිවැරැදි හදීස් යැයි ප්රකාශ කරයි සහිහ් අබීය්දාවූද් වෙලුම3-97 වන පිටුව හදීස් අංක 572තවද ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු මෙසේ කියයි මා දවසක් හිනෙන් පරමාධිපතියාවන දෙවිදුන්ව ඉතා අලංකාරවු නිරෑපනයකින් දුටු විගස අහෝ මුහම්මද් මිනිසුන් කුමන ක්රියාවෙන්ද ෂේශ්ත්ර වන්නේ යැයි අැසු විගස නබි සල් තුමි මෙසේ මිනිසුන අකුසල් ඉවත් කිරීමෙන්ද උසස් ශ්රේණියක් ලබා ගැනීමෙන්ද යැයි ප්රකාශ කළහ ඒවිට දෙවිදුන් කප්පාරා හා දරඡා කුමක් යැයි අැසූ විගස නබි තුමා මෙසේ කීහ පංචකාල සලාතයට පසුව මස්ඡිදයේ රැදී සිටීම හා අංග සම්පූර්ණව වුලු කර මස්ඡිදය කෙරෙහි පයින් ගමන් කිරීම යැයි නබි සල් තුමාණෝ කීහමූලාශ්රය අහ්මද්3484 තවද මෙය අල්බානී රලියල්ලාහු අන්හු නිවරැදි හදීසයකි යැයි ඡාමිඋස්සගීර් හී ග්රන්ථාරෑඩ කර අැත 1-72ඉහත සදහන් අානිසංස පාත්රවන්නේ පහත සදහන් කරැනු අනුගමනය කොටය1-පිරිසිදුව මස්ඡිදය කෙරෙහිව ගමන් කිරීම2අානිසංස බලාපොරොත්තුව3 නිවසින් මස්ඡිදයට පිටවනවි යැයි අදිටන් කොට යෑම 4 පයින පාමුලෙන් ගමන් කිරීම යෝගය වේ ඒනමුත් වාවනයක් තිබේ නම් ඒයින් ගමන් කිරිම ඔහු කාර්යබහුලව සිටින විට ඒය කෙසේ පාමුලෙන් ගමන් කරන කළෙහි අානිසංස ලැබේද ඒසේම වාහනයක ගමන් කරන විට ඒම වාහනයේ රෝදය කැරකෙන ප්රමානය අනුව කුසල් පතිත වේයැයි නබි තුමාණෝ කීහ

التصنيفات

සාමූහික සලාතයේ මහිමය හා එහි නීති, මස්ජිද් පිළිබඳ නීතිරීති