සකරිය්යා -අලය්හිස් සලාම්- තුමා වඩුවෙකු වූහ.

සකරිය්යා -අලය්හිස් සලාම්- තුමා වඩුවෙකු වූහ.

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((සකරිය්යා -අලය්හිස් සලාම්- තුමා වඩුවෙකු වූහ.))

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

සකරිය්යා -අලය්හිස් සලාම්- තුමා රැකියාවක නිරත වී එමගින් මුදල් ඉපැයූ බවත් එය වඩු කර්මාන්තය වූ බවත් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙම හදීසයේ දන්වා සිටියහ.

التصنيفات

පෙර සිටි වක්තෘවරු හා දහම් දූතවරු (ඔවුනට අල්ලාහ්ගේ ශාන්තිය අත් වේවා)