إعدادات العرض
උහුද් කන්ද තරමට මට රත්තරන් වී නම්, මා ණය පියවීම සඳහා යමක් හැර ඉන් වෙනත් කිසිවක් මා සතුව තිබී එය මා ළඟ රාත්රී තුනක්…
උහුද් කන්ද තරමට මට රත්තරන් වී නම්, මා ණය පියවීම සඳහා යමක් හැර ඉන් වෙනත් කිසිවක් මා සතුව තිබී එය මා ළඟ රාත්රී තුනක් ගෙවී නොයෑම මා සතුටු කරවනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “උහුද් කන්ද තරමට මට රත්තරන් වී නම්, මා ණය පියවීම සඳහා යමක් හැර ඉන් වෙනත් කිසිවක් මා සතුව තිබී එය මා ළඟ රාත්රී තුනක් ගෙවී නොයෑම මා සතුටු කරවනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත. එම පද පෙළ ඉමාම් බුහාරිට අයත්ය]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Hausa Kurdî Kiswahili Portuguêsالشرح
පිරිසිදු රත්තරනින් උහුද් කන්ද තරමට ධනය මා සතුව ඇත්නම් ඒ සියල්ල අල්ලාහ්ගේ මාර්ගයේ මම වියදම් කරමි. මාගේ වගකීම් ඉටු කිරීමටත් මා වෙත නියම වූ ණය පියවීමටත් අවශ්ය දෑ හැර ඉන් කිසිවක් මම ඉතුරු නොකරමි.