ලෞකික ප්රෙමයේ පහත්භාවය

ලෞකික ප්රෙමයේ පහත්භාවය

11- හකීම් ඉබ්නු හිෂාම් රලියල්ලාහු අන්හුමා දන්වයි මම රසුලුල්ලාහි සල්ල්ලාහු ගෙන් යම් වස්තූන් ඉල්ලුවෙමි ඒතුමාණෝ මට දුන්හ නැවතත් ඉල්ලුවෙමි ඒවිටද දුන්හ නැවතත් ඉල්ලුවෙමි ඒවිටද දුන්හ පසුව මා අමතා හකීම් නියතවශයෙන්ම මෙම වස්තූන් සාරවත්ව හා මිහිරිව තිබේ කවරෙකු ඒය අාශාවෙන් තොරව ඒය ලබාගන්නේද ඒයින් ඔහුට අභිවෘද්ධිය අැති වේ කවරෙක් ඒය මනෝ අාශාවෙන් ලබා ගන්නේද ඒයින් ඔහුට අභිවෘදිය අැති නොවේ ඒවිට ඔහු අාහාර අනුභව කළේද කුස නොපිරැණු කනෙකුගේ තත්වයට පත්වේ ඉහළ තිබෙන දෑතට පහල තිබෙන දෑත්ට වඩා උසස් වේ යැයි පැවසූහ ඒවිට මා යාරසූලුල්ලාහ් ඔබ තුමා සත්ය කර ඒවූ ඒම බඅල්ලාහ්ගේ නාමයමන් දිව්රා පවසමි ඔබ තුමාගෙන් පසුව මම මෙලොවින් වෙන් වනතුරැ කිසිවෙකුගෙන් කිසිවෙක් නොඉල්ලමී යැයි කීවේය පසූ කාලීනව අබූබක්කර් රලියල්ලාහු පොදු භාණ්ඩාගාරයෙන් හකීම් රලියල්ලාහු අන්හු තුමාගේ කොටස දීම සදහා කැද වූවද ඔහු ඒ්වා කිසිවක් ලබා ගැනීම ප්රතික්ෂේප කළේය ඉන් පසු උමර් රලියල්ලාහු අන්හු තුමාගේ අවධියේ ඔහුව කැදවූවද ඒවිටද ඒහු ප්රතික්ෂේප කළේය උමර් රලියල්ලාහු ජනයින්ව අමතා මුස්ලීම්වරැණී සටන් නොකළ ලැබු මෙම වස්තූන් වලින් අල්ලාහ් තීරණය කළ හකීම්ගේ කොටස මා ලබා දීමට ඉදිරිපත් වුණෙමීඒවිටද ඔහු ඒය බාරගැනීමට ප්රතික්ෂේප කරයි මෙයට ඔබලාට සාක්ෂි දරන්න යැයි පැවසුවේය හකීම් රලියල්ලාහු අන්හු නබි තුමාගේ මරණයෙන් පසු තම මරණය තෙක් අන් අයෙගන් කිසිවක් ලබා නොගත්තේය