إعدادات العرض
ආශාවන් බිඳ දමන දෑ මෙනෙහි කිරීම වැඩි කර ගන්න" එනම් මරණයයි
ආශාවන් බිඳ දමන දෑ මෙනෙහි කිරීම වැඩි කර ගන්න" එනම් මරණයයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ආශාවන් බිඳ දමන දෑ මෙනෙහි කිරීම වැඩි කර ගන්න" එනම් මරණයයි.
[හසන් ගණයට අයත් හදීසයකි] [رواه الترمذي والنسائي وابن ماجه]
الترجمة
العربية Tiếng Việt Indonesia Nederlands Kiswahili English অসমীয়া ગુજરાતી Magyar ქართული Hausa Română ไทย Português मराठी ភាសាខ្មែរ دری አማርኛ বাংলা Kurdî తెలుగు Македонски Tagalog Українська ਪੰਜਾਬੀ മലയാളം Moore ಕನ್ನಡ Türkçe پښتو Bosanskiالشرح
එය සිහිපත් කිරීම තුළින් මිනිසා මතුලොව මෙනෙහි කරන, තම සිතෙහි ඇති ලෞකික ආශාවන් සඳහා වූ ඇල්ම, විශේෂයෙන් තහනම් කරනු ලැබූ දෑ තුළ පවතින ඇල්ම බිඳ දමන මරණය ගැන අධික ලෙස මෙනෙහි කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දු කළහ.فوائد الحديث
මරණය ලෞකික සැපත බිඳ හෙළයි. නමුත් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු විෂයයෙහි නම්, ඔහු මතුලොව සැපත, ස්වර්ගයේ සැපත හා ඒ තුළ ඇති අතිමහත් යහපත වෙත විතැන් වෙයි.
මරණය මෙනෙහි කිරීම පසුපසින් පාපක්ෂමාව අයැදීම, පාපයෙන් මිදීම, මතුලොව වෙනුවෙන් සූදානම් වීම යනාදී හේතු සාධක පිහිටා ඇත.
التصنيفات
ලෞකික ප්රෙමයේ පහත්භාවය