මෙලොව දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයට සිරගෙයකි. දෙවියන් ප්රතික්ෂේප කළ අයට ස්වර්ගයකි.

මෙලොව දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයට සිරගෙයකි. දෙවියන් ප්රතික්ෂේප කළ අයට ස්වර්ගයකි.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ((මෙලොව දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයට සිරගෙයකි. දෙවියන් ප්රතික්ෂේප කළ අයට ස්වර්ගයකි.))

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

الشرح

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්ථායී සැප පහසුකම් අතුරින් අල්ලාහ් කෙරෙහි විශ්වාස කරන්නා වෙනුවෙන් සූදානම් කර ඇති දෑ සඳහා ඔහු මෙලොව සිරකාරයකි. දේව ප්රතික්ෂේපකයා වූ කල්හි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහු වෙනුවෙන් සූදානම් කර ඇති ස්ථායී දඬුවම සඳහා මෙලොව ඔහුගේ ස්වර්ගය වේ.

التصنيفات

තපස්භාවය හා ශ්රද්ධාව, ලෞකික ප්රෙමයේ පහත්භාවය