අහෝ අල්ලාහ්! මතුලොව ජීවිතය මිස වෙනත් ජීවිතයක් නැත.

අහෝ අල්ලාහ්! මතුලොව ජීවිතය මිස වෙනත් ජීවිතයක් නැත.

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((අහෝ අල්ලාහ්! මතුලොව ජීවිතය මිස වෙනත් ජීවිතයක් නැත.))

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

සදා පවතින තෘප්තිමත් සතුටු දායක ජීවිතය වනාහි එය මතුලොව ජීවිතයයි. මෙලොව ජීවිතය වනාහි එහි ජීවිතය සැපවත්ව තිබුණ ද එහි ඉරණම විනාශයයි.

التصنيفات

ලෞකික ප්රෙමයේ පහත්භාවය