إعدادات العرض
එදින නිරය ගෙන එනු ලැබේ. එයට ලණු හැත්තෑ දහසක් පවතී. සෑම ලණුවක් සමගම මලක්වරු හැත්තෑ දහසක් එය ඇදගෙන යති.
එදින නිරය ගෙන එනු ලැබේ. එයට ලණු හැත්තෑ දහසක් පවතී. සෑම ලණුවක් සමගම මලක්වරු හැත්තෑ දහසක් එය ඇදගෙන යති.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “එදින නිරය ගෙන එනු ලැබේ. එයට ලණු හැත්තෑ දහසක් පවතී. සෑම ලණුවක් සමගම මලක්වරු හැත්තෑ දහසක් එය ඇදගෙන යති.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Hausa Kurdî Português தமிழ்الشرح
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරය ගෙන එනු ලැබේ. එයට එය ඇදගෙන එන ලණු හැත්තෑ දහසක් තිබේ. ඒ සෑම ලණුවකම හැත්තෑ දහසක මලක්වරුන් එය ඇඳගෙන එනු ඇත.التصنيفات
ස්වර්ගයෙහි හා නරකාදියෙහි ස්වරූපය