إعدادات العرض
කිසියම් කෙනෙකුට හෝ සුජූද් කරන මෙන් කිසිවකුට මම නියෝග කර ඇත්තේ නම්, බිරිය, තම සැමියාට සුජූද් කරන මෙන් මම නියෝග කර…
කිසියම් කෙනෙකුට හෝ සුජූද් කරන මෙන් කිසිවකුට මම නියෝග කර ඇත්තේ නම්, බිරිය, තම සැමියාට සුජූද් කරන මෙන් මම නියෝග කර ඇත්තෙමි.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“කිසියම් කෙනෙකුට සුජූද් කරන මෙන් කිසිවකුට මම නියෝග කර ඇත්තේ නම්, බිරිය, තම සැමියාට සුජූද් කරන මෙන් මම නියෝග කර ඇත්තෙමි.“
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdîالشرح
තමන් කිසිවකුට සුජූද් කරන මෙන් අණ කර ඇත්නම් බිරිය තම සැමියාට සුජූද් කරන මෙන් තමන් අණ කරනු ඇතැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටියහ.එය, ඔහු විසින් ඇයට කළ යුතුකම්වලට ඇය කළ යුතු ගෞරවය කිරීමක් වශයෙනි. අල්ලාහ් හැර වෙනත් කිසිවකුට සුජූද් කිරීම තහනම්ය. එය පොදුවේ සුදුසු ක්රියාවක් නොවෙයි.التصنيفات
අඹුසැමි ජීවිතය