“ඉමාම් ආමීන් යැයි පැවසූ විට නුඹලා ද ආමීන් පවසනු. හේතුව කවරෙකුගේ ආමීන් පැවසීම මලක්වරුන්ගේ ආමීන් පැවසීමට…

“ඉමාම් ආමීන් යැයි පැවසූ විට නුඹලා ද ආමීන් පවසනු. හේතුව කවරෙකුගේ ආමීන් පැවසීම මලක්වරුන්ගේ ආමීන් පැවසීමට සැසදෙන්නේ ද ඔහු පෙර කළ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය."

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඉමාම් ආමීන් යැයි පැවසූ විට නුඹලා ද ආමීන් පවසනු. හේතුව කවරෙකුගේ ආමීන් පැවසීම මලක්වරුන්ගේ ආමීන් පැවසීමට සැසදෙන්නේ ද ඔහු පෙර කළ පාපයන්ට ඔහුට සමාව දෙනු ලබන්නේය.“

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

ඉමාම් ආමීන් යැයි පැවසූ විට අපිද ආමීන් පැවසිය යුතු යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට නියෝග කළහ. හේතුව එය මලක්වරුන් පවා ආමීන් පවසන වේලාවය. මලක්වරුන්ගේ ආමීන් පැවසීමට තමන් පවසන ආමීනය තිරස් වන්නේ නම් එවිට ඔහු කළ පෙර පව්වලට සමාව දෙනු ලබනු ඇත.

التصنيفات

සලාතය ඉටු කරන ආකාරය