إعدادات العرض
පුද්ගලයකු තම සහෝදරයා හමුවන අවස්ථාවේ නැවී ආචාර කිරීම පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී.…
පුද්ගලයකු තම සහෝදරයා හමුවන අවස්ථාවේ නැවී ආචාර කිරීම පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එතුමා: ‘ඔහු වෙනුවෙන් නැවිය නොයුතු යැ’යි පැවසීය. පසුව එසේ විමසා සිටි පුද්ගලයා: ඔහු වෙනුවෙන් නොනැවී, ඔහු වැළඳ ගෙන සිප ගත යුතු දැ?යි විමසීය. එතුමා ‘නැත’ යැයි පිළිතුරු දුන්හ. නැවතත් එසේ විමසා සිටි පුද්ගලයා: ‘ඔහුට අතට අතදී ආචාර කළ යුතුද?’ යැයි විමසීය. එතුමා: ‘එසේය’ යැයි පිළිතුරු දුන්හ.

[හසන් ගණයට අයත් හදීසයකි] [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Portuguêsالشرح