إعدادات العرض
නොකළ වරදකට තමන් සතු වහල් කොළුවකුට පහර දුන්නේ නම් හෝ ඔහුට කම්මුලට පහර දුන්නේ නම් හෝ එවිට එහි ප්රතිකර්මය ඔහුව…
නොකළ වරදකට තමන් සතු වහල් කොළුවකුට පහර දුන්නේ නම් හෝ ඔහුට කම්මුලට පහර දුන්නේ නම් හෝ එවිට එහි ප්රතිකර්මය ඔහුව නිදහස් කිරීමය.
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් - තුමා ප්රකාශ කළ බව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. " නොකළ වරදකට තමන් සතු වහල් කොළුවකුට පහර දුන්නේ නම් හෝ ඔහුට කම්මුලට පහර දුන්නේ නම් හෝ එවිට එහි ප්රතිකර්මය ඔහුව නිදහස් කිරීමය."
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdîالشرح
දඬුවම් දීමට සුදුසු නොවන පාපයක් සිදු කිරීම හේතුවෙන් හෝ කසපහර අනිවාර්යය නොවන වරදක් සිදු කිරීම හේතුවෙන් කවරෙකු වහල් දරුවකුට පහර දුන්නේ ද එවිට එම පාපය සඳහා වූ කෆ්ෆාරා හෙවත් ප්රතිකර්මය වනුයේ ඔහුව නිදහස් කිරීමය.التصنيفات
අපහාසාත්මක සාරධර්ම