මුඃමින්වරයා එකම ගුහාවක දෙවරක් දෂ්ට කරනු නොලබයි.

මුඃමින්වරයා එකම ගුහාවක දෙවරක් දෂ්ට කරනු නොලබයි.

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුඃමින්වරයා එකම ගුහාවක දෙවරක් දෂ්ට කරනු නොලබයි.“

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

නියත වශයෙන්ම මුඃමින්වරයා එකම තැනක දෙවරක් අභාග්ය තත්ත්වයට පත් නොවෙයි. එහෙයින් ඔහු බුද්ධිමත්ව අවධානයෙන් යුතුව නොසැලකිලිමත් නොවී අවදියෙන් සිටිය යුතුය. එසේ නොමැති විටෙක ඔහු රැවටීමට පත් වන්නේය.

التصنيفات

ප්රශංසනීය සාරධර්ම