ප්රශංසනීය සාරධර්ම

ප්රශංසනීය සාරධර්ම

44- අන් අබීය් ජරීය් ඉබ්නු සුලෙෙම් රලියල්ලාහු දැනුම් දෙන ලදි දවසක් යම් මනිසෙකු තමන්ගේ උද්ච්චකමෙන් හා අාඩම්බරයෙන් අන් අය කෙරෙහි අපහසකරන්නාවු අන්ධමින් අදහස් පවසමින් සිටින වාතාවරණයේ නබි තුමා දැක මෙතුමා කවුද යැයි විමර්ශන කළහ ඒවිට මෙතුමා මුහම්මද් නබි යැයි පැවසු විගස ඔහු අලෙෙකස්සලාම් යැයි කීහ ඒවිට නබි තුමා ඒසේ නොපවසනු ඒය මළවුන් ඒනම් සුසානභූමියේ සිටින්නන්ට පවසන දෙයකි අස්සලාමු අලෙෙක යාරසූලල්ලාහි යැයි පවසනු ඒවිට ඔහු ඔබ නබිවරයෙක්ද යැයි අැසූහ ඒවිට නබි තුමා ඔහු දෙස බලා මෙසේ ප්රකාශ කළහ නුඹට කරදරයක් අතිවු විට හෝ නුඹ සතු යම් දෙයක් අහිමි වුනේද මා ප්රාරාර්ථනා කළ විගස දෙවිදුන් ඒයින් නුඹව මුදවා ගනියි යැයි පැවසීය ඒවිගස ඔහු නබි තුමාට මින් මතුවට ඒවැනි ක්රියා නොකරන බව ගිවිසුම් කරනලදි ඉන් පසු ඔහු කිසිසේත් වහල්ලෙකුට හෝ කිසිම මිනිසෙකුට හෝ සතෙකුටද අපහස නොකළේය තවද නබි තුමා ඔහුට තව අවවාදයක්ද කළේය නුඹගේ වස්ත්රයන් කෙදි කකුල තෙක් අැදීම උඩගු අාඩම්රයෙන් සැරිසරන අයගේ ගුණාංගය ඒසේ සිටින්නන්ව දෙවිදුන් ප්රිය නොකරයි යැයි නබි තුමා පැවසීය

52- අම්ර් ඉබ්නු තලබ් රලියල්ලාහු අන්හු දන්වයි නබි තුමාණන් කෙරෙහි යම් වස්තූන් ගෙනෙන ලදි ඒය සමහරැන්ට බෙදා දුන්හ සමහරැන්ට නොදුන්හ පසුව නොලැබුනු අය අපටත් දීමට තිබුණා යැයි පැවසීම නබි තුමානන්ට අාරංචි විය ඒම නිසා අල්ලාහ්ව ප්රංශසා කළ පසුව අල්ලාහ කෙරෙහි දිව්රා කියමි මා සමහරක් පෙළට දෙමි තවත් පෙළක් මා අත පසු කරමි මා කවරෙකුට නොදී අතපසු කරන්නේද ඔහු මට ඉතා ස්නේහවන්තයකි මා තවත් පිරිසකට ඔවුන්ගේ හදවත් තුල තිබෙන්නාවු බිය දැඩි තිගැස්ම සදහා දෙමි තවත් සමරවරැන්ගේ සිත් තුල අල්ලාහ් දී අැති ධනවත්කම හා අනෙකුත් යහපත කරැණුපතා නොදෙන්නෙමි අම්ර් ඉබ්නු තංලිබ් නැමැත්තාද ඒවැනි කෙනෙකි යැයි පැවසූහ තවද අම්ර් ඉබ්නු තලිබ් රළියල්ලාහු මෙසේ පවසයි නබි තුමාණන්ගේ මෙම ඔවදන කියමන රතු පැහැති ඔටුවන් මට ලැබුණද මා ඒය ප්රිය නොකරමී