إعدادات العرض
“කවරෙකු තම සහෝදරයාගේ මාන්ය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ…
“කවරෙකු තම සහෝදරයාගේ මාන්ය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු තම සහෝදරයාගේ මාන්ය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە தமிழ் دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська Azərbaycan ქართული тоҷикӣ Македонски bm Malagasyالشرح
කවරෙකු තම සහෝදරයා නැති තැන ඔහුට අපහාස කිරීමෙන් හෝ නපුරක් කිරීමෙන් වැළකී, ඔහුගේ මාන්යය කෙළෙසීමෙන් ඔහු ආරක්ෂා කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගෙන් දඬුවම ඉවත් කරනු ඇත.فوائد الحديث
මුස්ලිම්වරුන්ගේ මාන්යය කෙළෙසන කරුණු සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැළකී සිටීම.
ප්රතිඵල අදාළ ක්රියාවෙන්ම පිහිටනු ඇත. කවරෙකු තම සහෝදරයාගේ මාන්යය කෙළෙසීමෙන් වළක්වන්නේ ද අල්ලාහ් ඔහුගෙන් අපා ගින්න වළක්වනු ඇත.
ඉස්ලාම් යනු එහි ජනතාව අතර සහෝදරත්වයේ සහ සහයෝගයේ ආගමකි.