إعدادات العرض
නියතවම අල්ලාහ් මෘදුව සිටින්නේය කවුරැන් ඒසේම සෑම කර්මයන්වල නියලෙන්නේද දෙවිදුන් ඔහුව ප්රිය කරයි යැයි නබි තමා…
නියතවම අල්ලාහ් මෘදුව සිටින්නේය කවුරැන් ඒසේම සෑම කර්මයන්වල නියලෙන්නේද දෙවිදුන් ඔහුව ප්රිය කරයි යැයි නබි තමා පැවසීය
නියතවම අල්ලාහ් මෘදුව සිටින්නේය කවුරැන් ඒසේම සෑම කර්මයන්වල නියලෙන්නේද දෙවිදුන් ඔහුව ප්රිය කරයි යැයි නබි තමා පැවසීය යැයු අායිෂා රළියල්ලාහු වාර්ථාකරයි තවත් වාර්ථාවක් මෙසේ අදහස් කියයි දෙවිදුන් වන අල්ලාහ් මෘදුගුණාංගයෙන් සිටින්නේය මෘදුව නියලන්නන්ට සෑම වරප්ප්රසාදයක් දෙනු ලැබේ ඒයට ඒරෙහිව ක්රියාකරන්නන්ට ඒසේ කිසිදු දෙවල් නොලැබේ ඔහු සෑම දෙයකින්ම අැත් වේ යැයි නබි තුමාණෝ පැවසීය
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Hausa Kurdî தமிழ்الشرح
නියතවශයෙන්ම දෙවිදුන් වන අල්ලාහ් ඉතා කරැණාවන්ත ලුහුඩු සරලව සිටින්නේය ඒසේම තම ගැත්තාගෙන් බලාපොරොත්තුවන්නේද සැබැවින්ම ඒසේ තිබෙන්නාවු සත්ගුණාංගය ඒවිට මිනිසුන් ඉතා අලංකාර වු ගුණාංග දැක අන් ජාතිකයින් අප අාගමට පිවීසීමට මගක්ය මෙසේ මෘදුභාවය නැති කෙනා ඉහත සදහන් කරැණු නැති කලෙහි ඔහු සෑම කෙනා විසින්ම අෑත් වේ ඒබැවින් මුස්ලීම් බැතිමතෙකුගේ සංඛේතය වනුයේ ඉතා හොද සාරධර්ම හා සරලව ලුහුඩු අන්ධමින් ක්රියාකරන්නන්යالتصنيفات
ප්රශංසනීය සාරධර්ම