إعدادات العرض
නියතවම කියාමා දවසේ මා කෙරෙහි සමීපව සිටින්නා ඔබලාගෙන් යහකම් හා සත්ගුණාංගව සිටින්නාය තවද ඔබලාගෙන් කෝපයට හා…
නියතවම කියාමා දවසේ මා කෙරෙහි සමීපව සිටින්නා ඔබලාගෙන් යහකම් හා සත්ගුණාංගව සිටින්නාය තවද ඔබලාගෙන් කෝපයට හා මාගෙන් දුරස්වන්නන් ඉතා අධිකව අනවශ්යලෙස කථාකරන්නන් හා උඩගුකමෙන් හා අඩම්බරව සිටින්නන්ය යැයි නබි තුමා පැවසීය

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Kurdî தமிழ் অসমীয়া Nederlands Kiswahiliالشرح
ඉහත සදහන් හදිසයේ අදහස වනුයේ යම් ගැත්තෙකු ඔහු මෙම පෘථීවියේ සැරිසරන විට අන් අය සමග ඉතා හොද සාරධර්මයෙන් යහකම්ව අයකම්වලින් අෑත් වී අාඩම්බර කථනය උඩගුකම අනවශ්ය කථනයන් මෙවෙනි කර්මයෙන් අෑත් වී සත්ගුණාංග පිරිපුන්වූ මුංමීන් වරයෙකු ලෙස පරිවර්ථනය වීමෙන් දෙවිදුන්ගේ අාශිර්වාධයටද ස්වර්ගයටද පාත්රවිය හැක යැයි මෙම හදීසය මගින් සැලැකේالتصنيفات
ප්රශංසනීය සාරධර්ම