අල්ලාහ්ගේ දූතයාණන්හට සවන් දීමටත් අවනත වීමටත් අපි ප්රතිඥා දුන් විට එතුමා අපට “ඔබට හැකියාව ඇති දෑහි“ යැයි පවසා…

අල්ලාහ්ගේ දූතයාණන්හට සවන් දීමටත් අවනත වීමටත් අපි ප්රතිඥා දුන් විට එතුමා අපට “ඔබට හැකියාව ඇති දෑහි“ යැයි පවසා සිටියි.

ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන්හට සවන් දීමටත් අවනත වීමටත් අපි ප්රතිඥා දුන් විට එතුමා අපට “ඔබට හැකියාව ඇති දෑහි“ යැයි පවසා සිටියි.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

නියත වශයෙන්ම සහාබාවරු නබි -සල්ලල්ලාහු අල්යිහි වසල්ලම්- තුමාණන්හට ප්රතිඥා දුන් විට එතුමාට සවන් දෙන මෙන් ද අවනත වන මෙන්ද ඔවුනට එතුමා අණ කර සිටියහ. හැකි පමණින් අවනත වන මෙන් වූ කොන්දේසිය ද එතුමා පැනවූහ. හැකියාවක් නොමැති දෙයක් මුස්ලිම්වරයාට පවරනු ලැබූ විට ඒ සඳහා අවනතවීමක් නොමැත. (අල්ලාහ් ආත්මයකට එහි හැකියාවට අනුව මිස කිසිවක් පවරන්නේ නැත.)

التصنيفات

පාලිතයන් කෙරෙහි පාලකයකුගේ යුතුකම