إعدادات العرض
1- සැබැවින්ම ඔබ එය ඔබේ මාමාවරුන්ට පිරිනමා ඇත්නම් එය ඔබට මහත් කුසලක් වනු ඇත.
2- කවරෙකු මුස්ලිම් වහලෙකු නිදහස් කළේද ඔහුගේ සෑම අවයවයක් වෙනුවටම නිරයට අයත් මොහුගේ සෑම අවයවයක්ම මුදවාලීමකින් මුදවාලන තෙක් අල්ලාහ් ඔහුව නිදහස් කරන්නේය.
3- දැහැමි දෑ කරන වහල් දේව ගැත්තාට කුසල් දෙකකි.
4- බනූ මුකර්රින් ගෝත්රයෙන් හත් දෙනා අතුරින් හත්වැන්නා ලෙස මම මාව දුටුමි. එක් කාන්තාවක් හැර වෙනත් කිසිදු සේවකයෙක් අපට නොවීය. අප අතර සිටි බාල අයකු ඇයට කම්මුලට ගැසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය නිදහස් කරන මෙන් අපට නියෝග කළහ.