إعدادات العرض
1- කවරෙකු තම පියා ඔහු නොවන බව දැන සිටිය දී තම පියා නොවන කෙනෙකුට පියා යැයි අමතන්නේද සැබැවින්ම ස්වර්ගය ඔහුට තහනම් වනු ඇත.
2- ඔබේ පියවරුන්(ගේ සම්බන්ධතාව) ගැන අහිතක් නොසිතන්න. කවරෙකු තම පියා ගැන අහිතක් සිතුවේ ද ඔහු ගුණමකු විය.