إعدادات العرض
1- මත් පැන් පානය කළ මිනිසෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගෙන එන ලදී. එතුමා ((නුඹලා ඔහුට පහර දෙන්න.)) යැයි පවසා සිටියහ.
2- ඔබ ඔහුට ශාප නො කරනු. අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ප්රිය කරන්නෙක් ලෙස මිස මා ඔහු හඳුනන්නේ නැත