إعدادات العرض
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම වාරයක්ම වුළූ ගත්හ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම වාරයක්ම වුළූ ගත්හ
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම වාරයක්ම වුළූ ගත්හ."
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe हिन्दी Tiếng Việt Hausa తెలుగు Kiswahili پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം Bosanski ಕನ್ನಡ Kurdî Română Soomaali Shqip Српски Українська Wolof Moore Tagalog தமிழ் Azərbaycan فارسی ქართული 中文 Magyar Português Deutsch Македонски Русский bm አማርኛ Akan Malagasy Oromoo ភាសាខ្មែរالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇතැම් අවස්ථාවල වුළූ දෝවනය කළ විට, වුළූහි සෑම අවයවයක්ම වරක් බැගින් සෝදා හරියි. එතුමාණන් මුහුණ සෝදයි -කට හා නාසය සේදීම ද ඒ සමග වෙයි- දෑත් හා දෙපා ද වරක් බැගින් සෝදයි. මෙය වුළූහි අනිවාර්යය ප්‍රමාණයයි.فوائد الحديث
වුළූ හි අවයව වරක් බැගින් සේදීම අනිවාර්යය වේ. ඊට අමතරව කිරීම සතුටුදායක වේ.
ඇතැම් අවස්ථාවල වරක් බැගින් වුළූ දෝවනය කිරීම ආගමානුගත කරනු ලැබූවකි.
හිස මස්හ් කිරීම හෙවත් තෙත් අතින් හිස පිරිමැදීම ද එක් වරක් පමණක් ආගමානුගත කරනු ලැබූවකි.