“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් ඉතිරිවන්නට ඉඩ හැර…

“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් ඉතිරිවන්නට ඉඩ හැර හිසකෙස් කැපීම තහනම් කළහ.”

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් ඉතිරිවන්නට ඉඩ හැර හිසකෙස් කැපීම තහනම් කළහ.”

[صحيح] [متفق عليه]

الشرح

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හිසකෙස් කොටසක් බූ ගසා තවත් කොටසක් ඉතිරිවන්නට ඉඩ හැරීම තහනම් කළහ. කුඩා අය හා් වේවා වැඩිහිටියන් හෝ වේවා මෙම තහනම පොදු වූවකි. කාන්තාව වනාහි ඇයගේ හිසකෙස් බූ ගෑම ඇයට අනුමත නැත.

فوائد الحديث

ඉස්ලාමීය පිළිවෙත මිනිස් පෙනුම ගැන සැලකිලිමත් වේ.

التصنيفات

උපන් දරුවා හා බැඳි නීති, අපහාසාත්මක සාරධර්ම