إعدادات العرض
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජුනුබ් (අනිවාර්‍ය ස්නානය කළ යුතු) තත්ත්වයට පත් නොවූ තාක්කල්…
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජුනුබ් (අනිවාර්‍ය ස්නානය කළ යුතු) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම අල් කුර්ආනය අපට කියවා පෙන්වූහ
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජුනුබ් (අනිවාර්‍ය ස්නානය කළ යුතු) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම අල් කුර්ආනය අපට කියවා පෙන්වූහ.
[හසන් ගණයට අයත් හදීසයකි] [رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد]
الترجمة
العربية Português دری Македонски Tiếng Việt Magyar ქართული Indonesia বাংলা Kurdî ไทย অসমীয়া Nederlands Hausa ਪੰਜਾਬੀ Kiswahili Tagalog ភាសាខ្មែរ English ગુજરાતી Русскийالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම බිරිය සමග සංසර්ගයේ යෙදී ජුනුබ් (ස්නානය අනිවාර්‍ය කෙරෙන) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම එතුමාණෝ අල් කුර්ආනය ඔවුනට කියවා පෙන්වූහ.فوائد الحديث
ජුනුබ් (ස්නානය අනිවාර්‍ය) තත්ත්වයට පත් වූ තැනැත්තා ස්නානය කරගන්නා තෙක් අල් කුර් ආනය කියවීමට ඔහුට අවසරය නැත.
ක්‍රියාවෙන් ඉගැන්වීම.
