අබීයි සඊද් රලියල්ලාහු අන්හු වාර්ථාකරයි නබි සල්ලල්ලාහු තුමා පැවසීබව යම් බැතිමතෙකු මෙලොවෙන් පසමුගත් විට ඒම…

අබීයි සඊද් රලියල්ලාහු අන්හු වාර්ථාකරයි නබි සල්ලල්ලාහු තුමා පැවසීබව යම් බැතිමතෙකු මෙලොවෙන් පසමුගත් විට ඒම ජනාසාවට ඉටු කළ යුතු යුතුකම් අතර ඒම දේහය මිනිසුන් ඔසවාගෙන සුසාන භූමිය කෙරෙහි ගමන් කරන්නාවිට ඒම අාත්මය පව්ත්ර අාත්මයක් නම් මාව ඉක්මනට භූමිදානය කරන්න යැයි පවසයි ඒසේම ඒම අාත්මය අයහකමින් පිරැණු අාත්මයක්නම් ඔසවාගෙන වාතාඒරණයේ අහෝ මාව කොහේද රැගෙන යන්නේ යැයි පවසයි මෙම අාත්මයන්ගේ සංවාදය මෙලොවේ සැරිසරෙන මිනිසුන් හැර අන් සියලු දෙනාම සවන් දේවී මිනිසාට ඒය සවන් දීමට අවස්ථාව ලැබුනොත් ඔහු බිය වී මන්ද බවට පරිවර්ථනය වේ

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.]

الشرح

අබීයි සඊද් රලියල්ලාහු අන්හු වාර්ථාකරයි නබි සල්ලල්ලාහු තුමා පැවසීබව යම් බැතිමතෙකු මෙලොවෙන් පසමුගත් විට ඒම ජනාසාවට ඉටු කළ යුතු යුතුකම් අතර ඒම දේහය මිනිසුන් ඔසවාගෙන සුසාන භූමිය කෙරෙහි ගමන් කරන්නාවිට ඒම අාත්මය පව්ත්ර අාත්මයක් නම් මාව ඉක්මනට භූමිදානය කරන්න යැයි පවසයි ඒසේම ඒම අාත්මය අයහකමින් පිරැණු අාත්මයක්නම් ඔසවාගෙන වාතාඒරණයේ අහෝ මාව කොහේද රැගෙන යන්නේ යැයි පවසයි මෙම අාත්මයන්ගේ සංවාදය මෙලොවේ සැරිසරෙන මිනිසුන් හැර අන් සියලු දෙනාම සවන් දේවී මිනිසාට ඒය සවන් දීමට අවස්ථාව ලැබුනොත් ඔහු බිය වී මන්ද බවට පරිවර්ථනය වේ

التصنيفات

මිනීවළ ජීවිතය