إعدادات العرض
පෙර පේළිය ද පසුව ඊට පරව ඇති පේළිය ද සම්පූර් ණ කරන්න. යම් අඩුවක් වී නම්, එය අවසාන පේළිය අතර සකසා ගත යුතුය
පෙර පේළිය ද පසුව ඊට පරව ඇති පේළිය ද සම්පූර් ණ කරන්න. යම් අඩුවක් වී නම්, එය අවසාන පේළිය අතර සකසා ගත යුතුය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: පෙර පේළිය ද පසුව ඊට පරව ඇති පේළිය ද සම්පූර් ණ කරන්න. යම් අඩුවක් වී නම්, එය අවසාන පේළිය අතර සකසා ගත යුතුය.
[පූර්ව සාධක සහිත හදීසයකි] [رواه أبو داود والنسائي]
الترجمة
العربية Português دری Македонски Magyar Tiếng Việt ქართული বাংলা Kurdî ไทย অসমীয়া Nederlands ਪੰਜਾਬੀ Indonesia Kiswahili Hausa ភាសាខ្មែរ English ગુજરાતી Tagalog Русский मराठी മലയാളം Српскиالشرح
සාමුහිකව සලාතය ඉටු කරන පිරිමින් හට පළමු පේළිය සම්පූර්ණ න කරන මෙන් ද පසුව ඊට පරව ඇති පේළිය සම්පූර්ණ න කරමින් ඒ අනුව අනෙකුත් පේළිද සකස් කර ගන්නා මෙන් ද පේළියක යම් අඩුවක් දුටුවේ නම් එම අඩුව අවසන් පේළියේ සකසන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියෝග කළහ.فوائد الحديث
පේළි සමාන්තවර සකසා ගැනීමේ නබි පිළිවෙත පැහැදිලි කිරීම.
ඉදිරි පේළිවල හිඩැස් නොතිබීම සාමුහිකව සලාත් ඉටු කරන්නන්ගේ යුතුකමයි. ඒ වෙනුවට එහි අඩුව අවසන් පේළියේ සකස් කර ගත යුතුය.
التصنيفات
සාමූහික සලාතයේ මහිමය හා එහි නීති