إعدادات العرض
1- අහෝ අබු බකර්! ඔබ දෙදෙනෙකු ගැන සිතන්නේ කුමක් ද? අල්ලාහ් තුන්වැන්නා ලෙස සිටී
2- නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තබූක් යුද්ධයේ සිට පැමිණි කල්හි ජනයා එතුමාව පිළිගත්තෝය. සනිය්යතුල් වදා නම් ස්ථානයේ සිට ළමුන් සමග මමද එතුමාව පිළිගත්තෙමි.