إعدادات العرض
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත්…
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක අතපසු නො කරන්නෙකු වූහ
දේවත්වය විශ්වාස කරන, මුඃමින්වරුන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක අතපසු නො කරන්නෙකු වූහ."
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Bahasa Indonesia Tagalog Türkçe اردو हिन्दी Français 中文 Kurdî Português Русский Nederlands Tiếng Việt অসমীয়া ગુજરાતી Kiswahili አማርኛ پښتو Hausa ไทย മലയാളം नेपालीالشرح
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියා ය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම නිවසෙහි ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක අතපසු නොකර අඛණ්ඩ ව ඉටු කරන්නෙකු වූහ.فوائد الحديث
ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ෆජ්ර් සලාතයට පෙර ඇති රකආත් දෙක අඛණ්ඩව පිළිපැදීම සතුටු දායක ක්‍රියාවකි.
අමතර සලාත් නැමදුම් නිවසේ ඉටු කිරීම උතුම්ය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් ඒ ගැන දන්වා ඇත්තේ එබැවිනි.