إعدادات العرض
අල්ලාහ්ගේ දූතයානන් ප්රකාශකළ බව අබූ හුරෙයිරා රළියල්ලාහු විසින් වාර්තා කරන ලදි දූවිලිවලින් නැවුන වියලි ගිය…
අල්ලාහ්ගේ දූතයානන් ප්රකාශකළ බව අබූ හුරෙයිරා රළියල්ලාහු විසින් වාර්තා කරන ලදි දූවිලිවලින් නැවුන වියලි ගිය කෙස්වලින් යුත් දුබල මිනිසුන් බොහෝ අයව දොරකඩවලින් පන්නා දමනු ලබයි ඒහෙත් ඔවුන් අල්ලාහ් මත දිවුරා යම් දෙයක් පන්නන්නාට ඒරෙහිව ප්රාර්ථනා කළෙහි අල්ලාහ් ඒය ඉටුකරවා දෙන්නේය

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Hausa Kurdî தமிழ் Nederlands Kiswahili অসমীয়াالشرح
ඉහත සදහන් හදීසයේ අර්ථකතනය වනුයේ මෙම ලොවේ සමහරක් අවස්ථාවන්වල මිහිපිට සැරිසෙන මිනිසුන්ගෙන් පෙලක් තමාගේ දුර්වල හා දුබල තායනිසා නිසියාකාරව හිසකෙස් තෙල්ද පීරීමෙන් තොරව අවලස්සනවූ වස්ථියෙන් මෙම දුප්පතුන්ව දුටු කළෙහි අන්අය ඔවුන්ගේ දුගීබාවය බැවින් පලවාහරි ඔවුන් අැදුමෙන් ඒසේ සිටියේද අල්ලාහ්ගේ සන්නිදානයේ ඔවුන් ෂේශත්ර අව්ලියා නුජබා නුකබා අව්තාද් යන නමින් සිටින්නන්ය ඒවුන් අල්ලාහ් මත දිවුරා ප්රාරා්ථනා කරන විට කිසිම දෝෂයකින් තොරව ඉටු කරදේ මේ පිළිබදව අල්ලාහ් මෙසේ පවසයි නුඹලා අතරින් වඩාත් බිය බැති භාවය අැත්තාම නියතව අල්ලාහ් හමුවෙහි වඩාත් ගව්රවයට හිමි කෙනාය බියභාවය සුලු වේවා අඹ අැට තරමකට වේවා ඒය නිහතමානීව ඉටුකළේනම් දෙවිදුන් ඒයද පිලිගනී යැයි නබි තුමා පැවසීයالتصنيفات
යහපත් ක්රියාවන් හා බැඳුණු මහිමයන්