إعدادات العرض
යම් දෙයක් අධික ලෙස ගැනීම මත් බව ඇති කරන්නේ ද, එය සුළු ප්‍රමාණයෙන් වුව ද තහනම් වේ
යම් දෙයක් අධික ලෙස ගැනීම මත් බව ඇති කරන්නේ ද, එය සුළු ප්‍රමාණයෙන් වුව ද තහනම් වේ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "යම් දෙයක් අධික ලෙස ගැනීම මත් බව ඇති කරන්නේ ද, එය සුළු ප්‍රමාණයෙන් වුව ද තහනම් වේ."
[හසන් ගණයට අයත් හදීසයකි] [رواه أبو داود والترمذي وابن ماجه وأحمد]
الترجمة
العربية Tiếng Việt Indonesia Nederlands Kiswahili English অসমীয়া ગુજરાતી Magyar ქართული Hausa Română ไทย Português తెలుగు मराठी ភាសាខ្មែរ دری አማርኛ বাংলা Kurdî Македонски Tagalog Українська ਪੰਜਾਬੀ മലയാളം Moore ಕನ್ನಡ Türkçe پښتو Bosanskiالشرح
අධික ලෙස අනුභව කරන විට බුද්ධිය අඳුරු කරන කවර හෝ ආහාර පානයක්, බුද්ධිය අඳූරු නොකළ ද, ඉන් සුළු ප්‍රමාණයක් පවා පරිභෝජනය කිරීම තහනම් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.فوائد الحديث
මිනිසුන්ගේ සිහිබුද්ධිය ෂරීආ නීතිය ආරක්ෂා කරයි.
කඩතුරාවන් අවහිර කිරීම ගැන සලකා බැලීමේ වලංගුභාවය. එහෙයින් පිළිකුල් සහගත දෑ වෙත යොමු කරන සියල්ල අවහිර කරනු ලැබේ.
මත්බව ඇති කරන සුළු ප්‍රමාණයක් වුව ද තහනම් කරන ලදී. මක්නිසාද යත් එය මත්බව ඇති කිරීමේ මාධ්‍යයක් වන බැවිනි.
සුළුවෙන් හෝ වේවා විශාල වශයෙන් හෝ වේවා මත් බව ඇති නොකරන විටෙක එය තහනම් වන්නේ නැත.
التصنيفات
තහනම් වූ බීම වර්ග