إعدادات العرض
1- රන් අවුන්ස පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද ඔටුදෙනුන් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද (රට ඉඳි) අවුසුක් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත.”
2- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු ව යමන් දේශයට යැවූ කල්හි, ගවයින්ගෙන් සෑම තිහකටම (වසරක් සම්පූර්ණ වූ) තබීආ හෙවත් වස්සෙකු හෝ තබීආ හෙවත් වැස්සියකු (සකාත් ලෙස) ගන්නා මෙන් ද