නුඹලා කද්ර් රාත්රිය අවසන් (දින) දහයේ ඔත්තේ දිනයන්හි සොයත්වා!

නුඹලා කද්ර් රාත්රිය අවසන් (දින) දහයේ ඔත්තේ දිනයන්හි සොයත්වා!

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: “නුඹලා කද්ර් රාත්රිය අවසන් (දින) දහයේ ඔත්තේ දිනයන්හි සොයත්වා!”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කද්ර් රාත්රියේ භාග්යය ලබන්නට එය සොයන්නටත් එහි දැහැමි ක්රියාවන් මෙන්ම රාත්රී නමැදුම්වල නිරත වන්නටත් මඟ පෙන්වූ බව දේව විශ්වාසීන්ගේ මතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් දන්වා සිටියි. ඒ අනුව ඇය එය ලබන්නට කද්ර් රාත්රිය ගැන විමසිල්ලෙන් පසුවූවාය. එය රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි විය.

التصنيفات

රමළාන් මසෙහි අවසන් දින දහය