ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.

ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම හදීසයේ දන්වා සිටිනුයේ, ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිනු ඇතැයි යනුවෙනි. ඊට හේතුව සැබැවින්ම ඔවුන් නබි තුමාගේ පිළිවෙතට පදනම්ව පිළිපදින බැවිණි. නමුත් ඔවුන් විරුද්ධව කටයුතු කර උපවාසයෙන් මිදීම ප්රමාද කළේ නම් ඔවුන්ගෙන් යහපත ඉවත් වීම එය පෙන්වා දෙයි. එය සැබැවින්ම ඔවුහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට කවර කරුණක් උරුම කළේ ද කවර කරුණක් ආරක්ෂා කරන මෙන් නියෝග කළේ ද එම නබි පිළිවෙත ඔවුන් පිළිපැදීම අතහැර දැමූ බැවිණි.

التصنيفات

උපවාසයේ අතිරේක කරුණු