إعدادات العرض
1- මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරන දැහැමි දරුවා