යම් මුස්ලිම් හෝ මුමින්වරෙයකු වුඵ දෝවනය කළේ නම් ඔහුගේ / අැයගේ පාප කර්මයන් සියල්ල ඔහුගේ ශරීරයේ අවසාන ජල…

යම් මුස්ලිම් හෝ මුමින්වරෙයකු වුඵ දෝවනය කළේ නම් ඔහුගේ / අැයගේ පාප කර්මයන් සියල්ල ඔහුගේ ශරීරයේ අවසාන ජල බිංදුව තිබෙන පව් කමා කරනු ලැබේ.

යම් මුස්ලිම් බැතිමතෙකකු වුළු දෝවනය කිරීමට අාරම්භ කර ඔහු මුහුණ සේදූවේ නම් ඔහුගේ පාපයන් කමා කරනු ලැබේ. තව ද දෑත් සෝදන විට දෑත් හි පව් ද දෙපා සෝදන විට දෙප යෙහි පව් ද කමා වී ඔහු පිවිතුරු පුද්ගලයෙකු බවට පත් වෙයි යැයි අබු හුරෙය්රා රළියල්ලාහු අන්හු තුමා වාර්තා කරයි.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

ෂරීඅාව අනුමතකරන්නාවු වුලුදෝවනය ශරීරයේ අංග සතරක් පවිත්රකරයි ඒ්වානම් මුහුණ දෑත් හා සිරස හා පය දෙකමවේ තවද මෙම පවිත්රය වර්ග දෙකකට බෙදේ ඒ්වානම් කායික හා මානසික වේ කායික වෙනසයනු මිනිසා ඒදිනෙදා ඡීවිතයේදි වුලුදෝවනය කරනවිට ඔහුගේ ප්රදාන අවයවයන් පවිත්රවන අතර කෙනෙකු සිරස පුරාවම සේදුවේනම් ඔහහුගේ ශරීරය පුරාවමට ඡලය අවශ්යවන අතර ඒම ක්රියාව සෑම කෙනෙකුටම සිදුකළනොහැක මන්ද යන්න ඡලය නොමැති නියග කාලයේ මෙම දේ කළ නොහැක ඒබැවින් දෙවිදුන් වන අල්ලාහ් අපට පිරිනමනලද බාග්යයක්ය හිසෙහි කෙස් ස්වල්පයක් ඡලයෙන් තැවරීම මෙය මිනිසාකෙරෙහි අල්ලාහ් අනිවාර්යකරනලදි මේ මගින් පිරිපුන්වූ ඉස්ලාම් ධර්මය මතුපිට හෙළිදරව්වේ තවද දෙවන අදියරයවනුයේ මානසික වෙනස යනු යම් බැතිමතෙකු මුහුණ සෝදන විට ඒම මුහුණට අාසන්නව තිබෙන අවයවයන්වන මුහුණ හා කණ හා නාසය මුඛය මගින් කරන්නාවු සුලුපාපයන් කමාකරණුලැබේ තවද සුලු පාපය වේවා මහා පාපය වෙවා මරණයට පෙර තව්බා නම් පාපොච්චාරණය කළ යුතුවේ යන අදහසින් නබිතුමා පැවසූහ

التصنيفات

අර්ධ ධෝවනය, කය හා බැඳුණු ක්රියාවන්හි මහිමයන්