إعدادات العرض
“කොන්දේසි අතරින් ඉටු කිරීමට වඩාත් සුදුසුම වනුයේ, නුඹලා ලිංගෙන්ද්‍රිය අනුමත කර ගත් දෑය.”
“කොන්දේසි අතරින් ඉටු කිරීමට වඩාත් සුදුසුම වනුයේ, නුඹලා ලිංගෙන්ද්‍රිය අනුමත කර ගත් දෑය.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කොන්දේසි අතරින් ඉටු කිරීමට වඩාත් සුදුසුම වනුයේ, නුඹලා ලිංගෙන්ද්‍රිය අනුමත කර ගත් දෑය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands தமிழ் دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Soomaali Moore Українська Български Wolof Azərbaycan ქართული тоҷикӣ bm Oromoo Македонскиالشرح
ඉටු කිරීමට වඩාත් වැදගත්ම කොන්දේසිය වනුයේ කාන්තාව සමග පහස විඳීමට අනුමත කර ගැනීමේ දී හේතුවූ දෑ ඉටු කිරීමයි. එනම් විවාහ ගිවිසුමක බිරියට අවශ්‍ය අනුමත කොන්දේසියයි.فوائد الحديث
ස්වාමිපුරුෂයා හා බිරිය යන දෙදෙනා ඔවුන් එකිනෙකා සම්බන්ධයෙන් පිළිපැදිය යුතු කොන්දේසි ඉටු කිරීමේ අනිවාර්යය භාවය. නමුත් අනුමත දෑ තහනම් කිරීමේ හෝ තහනම් දෑ අනුමත කිරීමේ කොන්දේසි හැර.
විවාහයේ කොන්දේසි ඉටු කිරීම සෙසු සියල්ලටම වඩා වැදගත් වේ. හේතුව සැබැවින්ම එය ලිංගික පහස අනුමත කිරීම සඳහා හුවමාරු වන කරුණක් වන බැවිනි.
විවාහයේ කොන්දේසි පූර්ණවත් කිරීම ගැන අවධාරණය කරමින් ඉස්ලාමය තුළ විවාහයට ඇති ස්ථාවරයේ වැදගත්කම පෙන්වා දීම.
التصنيفات
විවාහයේ කොන්දේසි